Sandalu Thale Nilmini Dalwa Chords
Nalin Perera
Last Played 24/02/2026 16:12
Play Count 1103 Contributor: Dinesh Wajirage
Play Count 1103 Contributor: Dinesh Wajirage

View +12 more Nalin Perera Chords
Chord Diagrams for 'Sandalu Thale Nilmini Dalwa' song:
[Intro] ---------------------------------- G | Am | Bm | D7 G | Am | Bm | D7 [Chorus] ---------------------------------- G Am C G සඳලු තලේ, නිල්මිණි දල්වා C D7 හද කළඹා හිනා මල් පුබුදයි G Am C G ඔබ ඈතයි මා දිළිඳු නිසා C D7 G Em|Am|D7 සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා G Am C G සඳලු තලේ, නිල්මිණි දල්වා C D7 හද කළඹා හිනා මල් පුබුදයි G Am C G ඔබ ඈතයි මා දිළිඳු නිසා C D7 G සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා Em Am D7 G ම්ම්.. යන්නට කැන්දා [Verse 1] ----------------------------------- G Bm Em අඳුරු වූ සිත මාගේ නොරැඳේ රැයේ Am F D7 එළිය ඔබෙන් පතයි නැඟේ නැඟේ Bb F වීරා බර අඩවන් දෙනෙතේ C D D7 ඔබේ රුව මැවුණේ සිත සහනේ...... [Verse 2] ----------------------------------- G Bm Em E7 ඒ සඳ නැඟුණේ මේ රැයේ Am D7 ඔබ මා අසලයි මට දැනේ C G Em ඔය නෙතු හා යා වෙන පැයේ Am C D7 G අවදි නොවෙන්නේ පෙම් හීනේ Am C B7 Em අවදි නොවෙන්නේ පෙම් හීනේ.
12 More Songs by Nalin Perera:
Sandalu Thale Nilmini Dalwa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.